SKIP TO MAIN CONTENT

NSW ප්‍රාන්ත රජයෙන් පෙර පාසල් ළමුන් සඳහා ඩොලර් මිලියන 120ක්

Pre school
Source: Pixabay

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

NSW ප්‍රාන්ත රජය මගින් පෙර පාසල් ළමුන් ඉලක්ක කරමින් ඩොලර් මිලියන 120ක සහන පැකේජයක් ප්‍රකාශයට පත් කෙරේ.

මේ අනුව වයස අවුරුදු 3 සිට 5 දක්වා ළමුන් 44,000 කට වැඩි පිරිසකට සතියකට පැය 15 ක් නොමිලේ ළමාරක්ෂක සේවා ලබාගැනීමට හැකියාව හිමිවේ.

පාසල් සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඔස්සේ දේශීය රැකියා උත්පාදනය කිරීම ද ප්‍රාන්ත රජයේ අපේක්ෂාවයි.

මෙම නව පැකේජය හේතුවෙන් වසරකට දරුවකු සඳහා ගෙවනු ලබන ඩොලර් 2,000ක පමණ මුදලක් ඉතිරි කරගැනීමට අදාල පවුල් වලට හැකියාව හිමිවන බව NSW ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සඳහන් කරයි.

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now