SKIP TO MAIN CONTENT

ප්‍රජාව අතර ගමන් කල නව ආසාදිතයින් හඳුනාගැනීමත් සමග NSW ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් සීරුවෙන්

People wear masks as they walk past Woolworths in Sydney's CBD on 2 January, 2021.
Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන අතරතුර ප්‍රජාව අතර ගමන් කොට ඇති ආසාදිතයින් තිදෙනෙකු හමුවීමත් සමග නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ප්‍රාන්ත ප්‍රජාව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වේ.

මෙම නව ආසාදිතයින් තිදෙනා Berala සහ Avalon කොරෝනා පොකුරු සඳහා සෘජු සම්බන්ධතාවයක් පවතින බවටද හඳුනාගෙන තිබේ.

ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Kerry Chant සඳහන් කරන්නේ මේ වනවිට මින් පෙර හඳුනා නොගත් ඇතැම් වෛරස දාම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ට හැකියාවක් පැවතියද Contact tracing වැඩපිළිවෙල ඔස්සේ හඳුනාගැනීමට නොහැකි වන ඇතැම් වෛරස දාම ද පවතින බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now