SKIP TO MAIN CONTENT

ඉරාකයේ සහ සිරියාවේ සිට පැමිණි සරණාගතයින් 200 ක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය බාරගනී.

NSW to welcome 200 refugees
Source: Dailytelegraph

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

යුද්ධය හේතුවෙන් ඉරාකයේ සහ සිරියාවේ සිට පැමිණි සරණාගතයින් 200 ක් ස්ථාපනය  කරගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු කලාපයේ Armidale නගරය සූදානම් වේ.

මේ පිළිබඳ නිල නිවේදනය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Barnaby Joyce විසින් අද (11/08) පස්වරුවේ නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

මේ අනුව අදාළ සරණාගතයින් ලබන වසරේ පෙබරවාරි මාසයේ පටන් Armidale  නගරයට පැමිණීමට නියමිත බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now