SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ Northern Territory සුළි කුණාටු අනතුරු ඇඟවීම් අහෝසි කරයි.

NT cyclone warning cancelled
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ Northern Territory හට අද (11/04) දිනයේ පැමිණෙතැයි අනාවැකි පළවූ Frances සුළි කුණාටුව නොපැමිණෙන බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පවසයි.

Frances සුළි කුණාටුව, Northern Territory හි Tiwi දූපත් වලට සහ උතුරු ඩාවින් ප්‍රදේශයට බලපෑමට තිබු හෙයින් එම ප්‍රදේශ වල වැසියන් ආරක්‍ෂිත ස්ථාන කරා ගොස් සිටි බවද පැවසේ.

නමුත් අද දිනයේදී කුණාටුව පිළිබඳ සියලු අනතුරු ඇඟවීම්, ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය විසින් අවලංගු කළ නමුත් හෙට (12/04) දිනයේ උදෑසන ඩාවින් නුවර ආසන්නයෙන් සුළං හමා යාමට නියමිත බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now