SKIP TO MAIN CONTENT

ලංකාවම බලා සිටි ලේඩි නෙවස්කා, කොළඹ වරායට පැමිණෙයි.

Neverska Lady
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඉන්ධන මෙටි‍්‍රක් ටොන් 40,000ක් රැගත් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයට අයත් ලේඩි නෙවස්කා නෞකාව ඊයේ රාත්‍රියේ කොළඹ වරායට පැමිණි බව වාර්තා වේ.

 

ඒ අනුව නෞකාවෙන් රැගෙන පැමිණි ඉන්ධන මුතුරාජවෙල බෝයාව මගින් පොම්ප කෙරෙනු අැත.

 

නෞකාව බෝයාවට ළඟාවීමට පෙර ඉන්ධනවල ප්‍රමිතිය පරික්ෂා කිරිම සදහා රසායනාගාර පරික්ෂකයින් නෞකාව වෙත පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා  ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව අද`(09/11) දහවල් 02.00න් පසු දිවයින පුරා පෙට්‍රල් බෙදාහැරිමේ කටයුතු සදහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ පෙන්වා දෙයි.

Daily News ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now