SKIP TO MAIN CONTENT

ජුනි 09: වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාවෙන් අලුතින් කොරෝනා ආසාදිතයෙක්

A person is tested at a coronavirus testing facility at Bondi Beach in Sydney, on 19 January 2021. Pop-up clinics are being set up in southern NSW.
A person is tested at a coronavirus testing facility at Bondi Beach in Sydney. Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ 28,485 ක් හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයකු හමුවී තිබේ.

ඒ අනුව මේ වන විට ප්‍රාන්තය තුල සිටින සක්‍රීය කොරෝනා ආසාදිතයින්ගේ ගණන 83 ක් ලෙස වාර්තා වේ.

ඊයේ දිනයේදී හඳුනාගත් නව ආදිතයා වෛරසයට ධනාත්මක වනවිට නිරෝධායනය වෙමින් සිට ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඊයේ දිනයේදී (08/06) කොරෝනා එන්නත් මාත්‍රා 19,533 ක් වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කොට තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now