SKIP TO MAIN CONTENT

Donald Trump ගේ ජනාධිපති වර්ෂ පූර්ණය. (වීඩියෝ)

One year of President Trump
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇමෙරිකාවේ ජනාධිපති ලෙස Donald J. Trump පත්වීමෙන් වසරක් ගත වූ තැන Donald J. Trump පමණක් නොව ඇමෙරිකාවේ දේශපාලනය ද යම් කඩාවැටීමකට ලක්ව ඇති බව බොහෝ විචාරකයින් පවසයි.

එමෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරයා සැම සතියකම පාහේ ආන්දෝලනාත්මක පුවත් මවන්නෙකු බවට පත්වුයේ ඔහුගේ මත භේදාත්මක ප්‍රකාශ සහ ක්‍රියාවන් නිසාවෙනි.

Donald J. Trump ඇමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත්වී වසරක් ගතවන කල්හි ඔහුගේ පාලනයේ වැදගත් සන්ධිස්ථාන අලළා සැකසුනු විශේෂ වීඩියෝවක් පහතින් දැක්වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now