SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු නිල කාලය වසර හතරක් දක්වා දිගු කිරීමට යෝජනාවක්.

Parliament of Australia Canberra
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු නිල කාලය වසර හතරක් දක්වා දිගු කිරීමේ යෝජනාව විපක්ෂ නායක බිල් ශෝටන් විසින් නැවතත් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධව විවෘතව සාකච්ඡා කිරීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් කැමැත්ත පළ කර තිබෙන බව වාර්තා වේ.

දැනට ක්‍රියාත්මක ඔස්ට්‍රේලියානු මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් පාර්ලිමේන්තු නිල කාලය සිව් වසරක් දක්වා ගෙන ආ යුතු බවත් විපක්ෂ නායක බිල් ශෝටන් ඊයේ (23/07) ABC පුවත් සේවයේ ABC's Insiders වැඩසටහෙන්දී ප්‍රකශ කළේය.

මේ වන විට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු නිල කාලය වසර තුනක් වේ.

කෙසේවෙතත්, වැඩසටහන අවසානයේදී අගමැති ටර්න්බුල් විපක්ෂ නායක ශෝටන් හට දුරකතනයෙන් අමතා මේ පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now