SKIP TO MAIN CONTENT

රුසියානු ගුවන් අනතුරින් මිය ගිය පිරිස 70 පනියි.

71 die in Russian plane crash
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඊයේ දිනයේ (11/02) රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේදී සිදු වූ ගුවන් අනතුරකින් එහි ගමන් ගත්  70 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත් වී තිබේ.

රුසියානු අභ්‍යන්තර ගුවන් සේවයක් වන  Saratov නම් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් Orsk නගරය වෙත පියාසර කරමින් තිබියදී මෙම අනතුරට ලක් වී ඇති බව සදහන්.

ගුවන් මගින් 65 දෙනෙකු සහ කාර්යමණ්ඩලය 6 දෙනෙකු මෙම ගුවන් යානයේ ගමන් කල බව රුසියානු මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මෙම ගුවන් අනතුරින් ගුවන් යානයේ ගමන් කල සියලු දෙනා  ජිවිතක්ෂයට පත් වී ඇති බවත් අදාල අයගේ අනන්‍යතාවය තහවුරු කිරීමට DNA පරීක්ෂණ සිදු කරන බවත් රුසියානු ප්‍රවාහන අමාත්‍ය Maxim Sokolov පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now