SKIP TO MAIN CONTENT

ගෙවී යන පාස්කු කාලයේ “හලාල් නොවන” නිෂ්පාදන මිලට ගන්නා ලෙස Pauline Hanson ගෙන් ඉල්ලීමක්.

Hanson Easter eggs
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ගෙවී යන පාස්කු කාලයේ “හලාල් නොවන” පාස්කු නිෂ්පාදන මිලදී ගන්නා ලෙස One Nation පක්ෂයේ නායිකා Pauline Hanson ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇගේ Facebook පිටුවට එක් කළ කෙටි වීඩියෝවක් මගින් මේ බව ඇය ප්‍රකාශ කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now