SKIP TO MAIN CONTENT

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයේදී නව විකප්ලය වීමට One Nation පක්ෂය සූදානම් බව Pauline Hanson පවසයි.

One Nation leader Senator Pauline Hanson makes her maiden speech in the Senate in Canberra, Wednesday, Sept. 14, 2016. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
One Nation leader Senator Pauline Hanson makes her maiden speech in the Senate in Canberra, Wednesday, Sept. 14, 2016. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඉදිරියේදී පැවැත්වීමට නියමිත බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයේදී One Nation පක්ෂය, අනෙකුත්  දේශපාලන පක්ෂ වලට සැබෑ තර්ජනයක් වනු ඇති බව One Nation පක්ෂයේ නායිකා Pauline Hanson පවසයි.

බටහිර ඔස්ට්‍රේලියාවේ පහළ මන්ත්‍රණ සභාවේ ආසන 59 න් 45 කටම මෙවර මැතිවරණයේදී One Nation පක්ෂය තරග වැදීමට අපේක්ෂිත අතර ප්‍රාන්ත සෙනට් සභාවට සෑම ආසනයකින්ම නියෝජිතයකු ඉදිරිපත් කරන බව ඇය පවසයි.

බටහිර ඔස්ට්‍රේලියානු ජනතාවට One Nation පක්ෂය, තවත් විකප්ල්පයක් මෙවර මැතිවරණය හරහා ඉදිරිපත් කරන බවද  One Nation පක්ෂයේ නායිකා Pauline Hanson  පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now