නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තවත් හෝටල් හා අවන්හල් තුනකින් කොරෝනා ආසාදිතයින් හමුවේ

Cardboard cutouts in a Sydney restaurant.

People with coronavirus found at three more hotels and restaurants in New South Wales Source: Getty Images AsiaPac

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් හමුවූ තවත් හෝටල් හා අවන්හල් ත්‍රිත්වයක් මේ වන විට වසා දමා විෂබීජහරණය කිරීම් සිදු කරන බව වාර්තා වේ.

Surry Hills හි පිහිටි The Harpoon and Hotel Harry, Marrickville හි පිහිටි Matinee Coffee සහ Cabramatta හි පිහිටි Tan Viet යන හෝටල් සහ අවන්හල් ත්‍රිත්වය මේ වන විට එලෙස වසා දමා තිබේ.

එම ස්ථාන වල ආසාදිතයින් සමග සමීපව ගැවසුණු පුද්ගලයින් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇත.

අගෝස්තු 01 වන දින සිට එනම් හෙට සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ක්‍රියාත්මක සියලුම කාය වර්ධන මධ්‍යස්ථාන සඳහා hygiene marshal වරයෙකු හෙවත් පිරිසිදු කිරීමේ කටයුතු හා පුද්ගල දුරස්ථභාවය පරීක්ෂා කරන පරීක්ෂකයකු පත් කිරීම අනිවාර්ය කර තිබේ.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now