SKIP TO MAIN CONTENT

අගමැති රනිල් ෆින්ලන්ත ව්‍යවසායකයින් හමුවෙයි.

Ranil Finland tour
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ආර්ථික සහයෝගීතාව තව තවත් පුළුල් කරලීම සඳහා ෆින්ලන්ත ව්‍යවසායකයින් වැඩි වශෙයන් ශ්‍රී ලංකාවට කැඳවා ගැනීමටත්, ඒ ඔස්සේ දෙරට අතර සම්බන්ධතාවන් ශක්තිමත් හා අර්ථවත් කරලීමටත් ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆින්ලන්තය නිල සංචාරය අරඹමින් පැවසීය.

ෆින්ලන්තයේ ප්‍රධාන පෙළේ ව්‍යවසායක ආයතන තුනක් සමග ඊයේ දිනයේදී (09/10) සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ෆින්ලන්තයේ නිල ආනයන ණය සමාගම වන ෆින්වේරා , නෝර්ඩික් ආයෝජන බැංකුව සහ ෆින්ලන්තයේ ප්‍රමුඛ තාක්‍ෂණ සේවා සැපයුම් ආයතනයක් වන ඔටොටෙක් යන සමාගම් වල ඉහළ පෙළේ නිලධාරීහු අගමැති වික්‍රමසිංහ මහතා සමග ඊයේ එම සාකච්ඡා සඳහා සහභාගී වූහ.

Daily News ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now