SKIP TO MAIN CONTENT

අගමැතිගේ සංචාරය කළින් නිමවෙන ලකුණු.

Sri Lanka Politics
Source: IB Times

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ඇමරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම්කර තිබු කාලයට ප්‍රථමයෙන් නැවත ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

 

මේවනවිට ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර අවසන් අදියරේ පවතින බැවන් ඉතා ඉක්මණින් ආපසු ලංකාවට පැමිණීමට හැකියාව ලැබෙනු ඇතැයිද  එම ආරංචි මාර්ග පවසයි.

 

අග්‍රාමාත්‍යවරයාගේ ඇමරිකා සංචාරය සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් අනුව සිදුවුණ දෙයක් බවත් එය කල්දැමීමට අග්‍රාමාත්‍යවරයා උත්සහ කළද එය සිදු කළ නොහැති වු බවත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now