SKIP TO MAIN CONTENT

සමලිංගික විවාහ නීතිගත කිරීමට පැවැත්වෙන තැපැල් සමීක්ෂණයට සහ ප්‍රචාරක වැඩසටහන් වලට බහුතරයකගේ ගෞරවාන්විත හැසිරීම අගමැති ටර්න්බුල්ගේ ඇගයීමට.

Same-sex marriage
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම උදෙසා පැවැත්වෙන තැපැල් සමීක්ෂණය සහ ඊට සමගාමීව සිදු කෙරෙන විවිධ ප්‍රචාරක වැඩසටහන් සඳහා ඔස්ට්‍රේලියාවේ බහුතරයක් දෙනා සාමකාමීව සහ ගෞරවාන්විතව සහභාගී වී සිටීම තමන් අගය  කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය මැල්කම් ටර්න්බුල් පවසයි.

ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳවද අගමැති ටර්න්බුල් මෙහිදී ප්‍රශංසා කර ඇත.

එමෙන්ම ඉතා සුළු ප්‍රතිශතයක් කලහකාරී ලෙස හැසිරීම පිළිබඳවද එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මෙය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට ලබා දීමක් බව අගමැති ටර්න්බුල් Channel Ten සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now