SKIP TO MAIN CONTENT

Anzac දිනයට පෙර ඔස්ට්‍රේලියානු අගමැති රහසේම ඇෆ්ගනිස්ථානයට සහ ඉරාකයට යයි.

PM visits Afghanistan and Iraq
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

Anzac දිනයට පෙර දින ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull ඉරාකයේ  ඇෆ්ගනිස්තානයේ යුද මෙහෙයුම් වල නිරත ඔස්ට්‍රේලියානු ආරක්ෂක භටයින් හමුවීමට නොදන්වා ගොස් තිබේ.

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ Qargha ප්‍රදේශයේ සිටින ඔස්ට්‍රේලියානු ආරක්ෂක සේනා මුණගැසී අගමැතිවරයා ඔවුන්ට ස්තුතිය පුද කර තිබුණි.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මේ වන විට ඔස්ට්‍රේලියානු භට පිරිස් 270 ක් පමණ සිටින අතර 2002 වසරේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියානු භටයින් 42 දෙනෙකු ඇෆ්ගනිස්ථානය තුළත් දෙදෙනෙකු ඉරාකය තුළත් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අගමැති ටර්න්බුල්ගේ Anzac නිල පණිවිඩය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now