SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ආගමන ක්‍රමවේදයේ ගුණාත්මක භාවයට ඔස්ට්‍රේලියානු අගමැතිට සම්මානයක්.

PM Turnbull wins UK prize for immigration stance
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

Policy Exchange නමැති බ්‍රිතාන්‍ය බුද්ධි මණ්ඩලය විසින් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් හට සම්මානයක් පිරි නමා තිබේ.

සාධාරණ ආගමන වැඩසටහනක් ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක කිරීම උදෙසා අගමැති ටර්න්බුල් හට මෙම සම්මානය ලබා දුන් බව ඔවුන් පවසයි.

ලෝකය පුරා සිටින විවධ වර්ගයේ මිනිසුන් හට විවිධ අවස්ථාවන් ලබා දීමේ භූමියක් ලෙස ඔස්ට්‍රේලියාව පත් කිරීමට මෙම ආගමන  වැඩසටහන ඉවහල් වූ බව Policy Exchange නමැති බ්‍රිතාන්‍ය බුද්ධි මණ්ඩලයේ නියෝජිතවරයෙකු පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now