SKIP TO MAIN CONTENT

මානුස් දූපතේ ලඳු කැලෑවක සරණාගතයෙකුගේ සිරුරක් හමුවෙයි.

Police investigating as refugee found dead on Manus Island
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවට සරණාගතයෙකු ලෙස පැමිණ නොබෝ දිනකින් පැපුවා නිව් ගීනියාවේ ස්ථාපිත වීමට නියමිතව සිටි ඉරාන ජාතික සරණාගතයෙකු මානුස් දූපතේදී මියගොස් ඇති බව SBS ලෝක පුවත් සේවය වාර්තා කරයි.

ප්‍රාථමික පාසලක් අසල ඇති ලඳු කැලෑවක තිබී එම පාසලේ දරුවන් හට ඔහුගේ සිරුර හමුව ඇත.

මෙය මිනී මැරුමක් නොවන බවත් වැඩි දුර විමර්ශන සිදු කරමින් පවතින බවත් මානුස් කලාපයේ පොලිස් කොමදෝරු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක David Yapu පැවසීය.

මෙය සිය දිවි නසා ගැනීමක් බව ඔහු SBS ලෝක පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now