SKIP TO MAIN CONTENT

මන්ත්‍රීවරුන්ට සැප වාහන ගැනීම මේ වසරේ අත් හිටුවීමට ජනපති නියෝගයක්.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යාශ වෙත මේ වසර සඳහා නව  රථ වාහන මිලදී ගැනීම නතර කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

ඊයේ (30/05) පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින්  මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

මෙහිදී දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වූ බව ත් එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව ත් වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now