SKIP TO MAIN CONTENT

උතුරු කොරියාවේ මිසයිල හෙළා දැකපු ශ්‍රී ලංකා ප්‍රකාශය පිළිබඳ ජනපතිවත් දන්නේ නැතිලු.

President Maithri wants inquiry on N. Korea statement.
Source: www.onlanka.com

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

උතුරු කොරියාවේ දිගු දුර මිසයිල අත්හදා බැලීම ශ්‍රී ලංකාව හෙළා දකින බවට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ මෙම ප්‍රකාශය පිළිබඳ දැනුවත්වී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඊට අමතරව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතා පවා මේ බව නොදන්නා බව ජයසේකර මහතා ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now