SKIP TO MAIN CONTENT

රවී ගේ කැබිනට් පත්‍රිකා 03 ක් ජනපති ප්‍රතික්ෂේප කරයි.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

'විසුම්පාය' සිය නිල නිවස ලෙස යොදාගැනීමට අදාළව එක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර තමාට කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු පත්කර ගැනීමට අදාළව තවත් කැබිනට් පත්‍රිකාවක් රවී කරුණානායක රවී කරුණානායක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයින්ට නවාතැන් ගැනීමට විසුම්පාය යොදා ගැණෙන බව පැවසේ.

මේ අතර ඉන්දියාවේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා වන්දනාකරුවන්ගේ අධිකාරිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක්ද ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now