SKIP TO MAIN CONTENT

එළඹෙන සතියේදී ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ විශාල වෙනසක්.

President Maithripala wants to change the Cabinet
Source: www.scmp.com

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එළඹෙන සතියේදී දැඩි දේශපාලන තීරණ කිහිපයක් ගනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව කැබිනට් මණ්ඩලයේ වෙනස් කිරීමට ජාන්ධිපතිවරයා අපේක්ෂා  කරන බවට තොරතුරු හෙළිවී තිබේ. මීට අමතරව වත්මන් රජයේ යටතේ සිදු වුවා යැයි පැවසෙන යම් යම් අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසම් කිහිපයක්ද පත් කිරීමට අපේක්ෂිත බව වාර්තා වේ.

වත්මන් අමාත්‍යවරුන්ට එරෙහිව ඇති දූෂණ චෝදනා සම්බන්ධ සියුම්ව විමර්ශනය කිරීමෙන් පසුව මෙසේ කැබිනට් අමාත්‍යධුර වල වෙනසක් ඇති කිරීමට තීරණය කර ඇතැයි සඳහන්.

මීට අමතරව රජයේ ඇමතිවරු කිහිප දෙනෙක්ම පසුගිය දිනවල පැවති මාධ්‍ය හමුවලදී මෙම වෙනස්කම් පිළිබඳ ඉඟි සපයා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now