SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull මහතාගේ පාස්කු පණිවිඩය

Malcolm Turnbull
Source: ABC Australia

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

මෙම පාස්කු සාමය තුලදී අඩු ආදායම් ලබන පුද්ගලයන් වෙනුවෙන් කාලය ගත කරන ලෙසට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull තම පාස්කු පණිවිඩය තුලින් ඉල්ලා සිටි.

මෙම දීර්ඝ නිවාඩු කාලයේ සේවයේ දී සිටින ඕස්ට්‍රේලියානු හදිසි සේවා, ආරක්ෂක හා සෞඛ්‍ය  සේවා වල සේවය කරන නිලදාරීන්ගේ සේවය අගය කරන බවද අගමැතිවරයා පවසා සිටි. එසේම විවිද ස්වාභාවික ආපදා යටතේ සේවය කල, නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා , Northern Territory හා ක්වීන්ස්ලන්තයේ නිලධාරීන්ද ඔහු පැසසුමට ලක් කොට තිබේ .

මේ අතර විපක්ෂ නායක Bill Shorten මහතාද මෙසේ නිවාඩු සාමය තුල සේවය කරන හදිසි සේවා නිලධාරීන් ට ස්තුතිය පුද කොට තිබේ


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now