SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු රාජ්‍ය සේවයේ වියදම් කප්පාදු කිරීමට අගමැති Scott Morrison සැරසෙයි

Prime Minister Scott Morrison is reportedly preparing to make major cuts to the public service
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවයේ වියදම් කප්පාදු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සූදානම් වේ.

The Australian පුවත් පත වාර්තා කරන ආකාරයට රජයේ දෙපාර්තමේන්තු ගණනාවකම සේවක කප්පාදුවක් කිරීමට මොරිසන් රජය අපේක්ෂා කරයි.

මේ අනුව මූලික වශයෙන් රජයේ  දෙපාර්තමේන්තු පහක ලේකම්වරු ධුරවලින් පහ කිරීමට අපේක්ෂා කරන බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now