SKIP TO MAIN CONTENT

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුටත් කොරෝනා ආසාදනය වෙයි

Prince Charles tests positive for coronavirus
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

බ්‍රිතාන්‍යය රජ පවුලේ චාල්ස් කුමරුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

71 හැවිරිදි වියෙහි පසුවන චාල්ස් කුමරු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව වාර්තා වේ.

චාල්ස් කුමරුගේ බිරිඳ වන කැමිලා ආදිපාදවරියද පරීක්ෂාවට ලක් කර ඇති නමුත් ඇයට වෛරසය ආසාදනය වී නොමැති බව සදහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now