SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා සියලුම අන්තර්ජාතික ගුවන් ගමන් අත්හිටුවීමට Qantas සහ Jetstar තීරණය කරයි

Qantas and Jetstar to suspend all international flights
Qantas and Jetstar to suspend all international flights Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

කොරෝනා වෛරස් වසංගතයේ ප්‍රථිපලයක් ලෙසට Qantas සහ Jetstar යන ගුවන් සේවා සමාගම් තම සියලුම අන්තර්ජාතික ගුවන් ගමන් සේවා මාර්තු මස අග සිට  අවම වශයෙන් මැයි මස අග දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගනී.

මේ වන විට ඔවුන්ගේ සේවකයින් 30,000 න් තුනෙන් දෙකක ප්‍රමාණයක් සේවයට කැඳවීම නවත්වා තිබේ.

එසේම දේශීය ගුවන් ගමන් සියයට 60 කින් අඩු කිරීමක් ද සිදුවනු ඇත.

මේ වන විටත් ගුවන් යානා 150 කට වැඩි ප්‍රමාණයක් ගොඩබස්වා භුමියේ ස්ථානගත කොට ඇති බව Qantas ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now