SKIP TO MAIN CONTENT

Greater Melbourne වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා පෙබරවාරි 27 සිට විවෘත කෙරේ

A Queensland police officer stops a motorist at a checkpoint at Coolangatta on the Queensland-New South Wales border, Friday, May 22, 2020.
A Queensland police officer stops a motorist at a checkpoint at Coolangatta on the Queensland-New South Wales border, Friday, May 22, 2020. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Greater Melbourne වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා හෙට (27/02) සිට විවෘත කෙරේ.

ඒ අනුව Greater Melbourne වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවීමට තිබූ තහනම හෙට අළුයම 1 ට ඉවත් කෙරේ.

මේ අනුව හෙට අළුයම 1 න් පසුව Greater Melbourne වැසියන්ට ප්‍රාන්ත සීමා තරණය කිරීමේ බලපත්‍රයක් රහිතව සහ නිරෝධායනය වීමකින් තොරව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවිය හැකිය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now