SKIP TO MAIN CONTENT

නිරෝධායනය වීමට නියමව සිටියදී පලාගිය යෞවනයින් දෙදෙනෙකු සොයා ක්වීන්ස්ලන්ත පොලීසිය විශේෂ මෙහෙයුමක් අරඹයි

Queensland
A police officer stops a driver at a checkpoint at Coolangatta on the Queensland-New South Wales border. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා ආසාදිතයින් සමග සමීපව ගැවසුණු පුද්ගලයින් සොයා යාම සිදුවන බැවින් ගෙවී යන පැය 24 සිට 48 දක්වා කාලය ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට තීරණාත්මක වනු ඇති බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පවසයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ආපසු පැමිණ අනිවාර්ය නිරෝධායනය වීම මගහල යොවුන් පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පොලිසිය මේ වන විට පරීක්ෂණ පවත්වයි.

මේ අතර සිඩ්නි මධ්‍යම නගරය ආශ්‍රිතව නැවතත් කොරෝනා වයිරසය හිස එසවීම නිසා අගෝස්තු 01 වන දින අළුයම එකේ සිට සිඩ්නි කලාපයටම ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා වසාදමන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පවසයි.

එම ක්‍රියාවන් පමණ ඉක්මවූ ප්‍රතික්‍රියාවක් ලෙස තමා විශ්වාස නොකරන බව ද ඇය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now