SKIP TO MAIN CONTENT

ඇඩිලේඩ් වැසියන්ට වසා දමා තිබෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා මේ සති අන්තයේ සිට යළි විවෘත කෙරේ

A Queensland police officer stops a motorist at a checkpoint at Coolangatta on the Queensland-New South Wales border, Friday, May 22, 2020.
A Queensland police officer stops a motorist at a checkpoint at Coolangatta on the Queensland-New South Wales border, Friday, May 22, 2020. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

එළඹෙන දෙසැම්බර් 12 වන දින සිට ඇඩිලේඩ් වැසියන්ට වසා දමා තිබෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා යළි විවෘත කරන බව වාර්තා වේ.

මීට සති කිහිපයකට පෙර ඇඩිලේඩ් නුවර උතුරු කලාපයේ නව කොරෝනා පොකුරක් හටගැනීම නිසා ඇඩිලේඩ් නුවර කොරෝනා මර්මස්ථානයක් ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විසින් නම් කළේය.

ප්‍රාන්ත සීමා යළි විවෘත කළද ක්වීන්ස්ලන්ත රජය සියලු සංචාරකයින් පිළිබඳ විමසිල්ලෙන් සිටින බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය ඇමතිනී ඊවෙට් ඩාත් පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now