SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණය ඔක්තෝබර් 31 වන දින පැවැත්වීමට තීරණය කෙරේ

Queensland state election
Queensland Premier Annastacia Palaszczuk casts her vote in the state's election at Inala State School in Brisbane, Saturday, November 25, 2017. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණය එළඹෙන ඔක්තෝබර් 31 වන දින පැවැත්වීමට තීරණය කර තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇතැම්විට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම සම්පූර්ණයෙන් තැපෑලෙන් සිදු කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

නමුත් එය සාමාන්‍ය මැතිවරණයක් ලෙස පැවැත්වීම ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ කැමැත්ත වී තිබේ.

ක්වීන්ස්ලන්ත මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්විය හැකි ආකාරය සම්බන්ධව සොයාබලන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ නීතිපති ඊවිත් ඩාත් පවසයි.

ඒ අනුව මෙවර ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණය සම්බන්ධ අවසන් තීරණය ජුනි මස අග භාගයේදී නිවේදනය කිරීමට නියමිත බවද ඇය සඳහන් කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now