SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා අගෝස්තු 8 සිට ACT හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහා යළි වසා දැමෙයි

Queensland will close its border to all of New South Wales and the ACT from 8 August
Queensland will close its border to all of New South Wales and the ACT from 8 August Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා මෙම සෙනසුරාදා (8 Aug) සිට ක්‍රියාත්මක වන පරිදි නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට සහ ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරිය සඳහා වසා දැමීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තීරණය කරයි. තම ප්‍රාන්තය තුලට වෙනත් ප්‍රාන්ත වල සිට පැමිණෙන කොරෝනා ආසාදිතයින් වලකාලීම මෙහි අරමුනයි.

කෙසේ වෙතත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන් වෙනත් ප්‍රාන්තයක සිට යලි ප්‍රාන්තය වෙත පැමිණෙන්නේ ඔවුන් හට දින 14 ක අනිවාර්ය හෝටල් නිරෝධයනයකට ලක්වීමට සිදුවන බවද ප්‍රාන්ත රජය පවසයි.

තම ප්‍රාන්තයේ ආර්ථිකය, වෙනත් ප්‍රාන්ත වල සිට සම්ප්‍රේෂණය වන කොරෝනා වෛරස ආසාදිතයින් හේතුවෙන් කඩා වැටීමට ඉඩදිය නොහැකි බව, ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි Annastacia Palaszczuk පවසා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now