SKIP TO MAIN CONTENT

මෙල්බර්න් කොරෝනා අවදානම ඇති ප්‍රදේශ වල වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා පෙබරවාරි 13 අළුයම 1 සිට වසා දැමේ

A Queensland police officer stops a motorist at a checkpoint at Coolangatta on the Queensland-New South Wales border, Friday, May 22, 2020.
A Queensland police officer stops a motorist at a checkpoint at Coolangatta on the Queensland-New South Wales border, Friday, May 22, 2020. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මෙල්බර්න් කොරෝනා අවදානම ඇති ප්‍රදේශ වල වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා හෙට (13/02) අළුයම 1 සිට වසා දැමීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

මෙල්බර්න් නුවර කොරෝනා මර්මස්ථානයක් ලෙස තම රජය නම් කර නොමැති වුවත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණෙන මෙල්බර්න් වැසියන් අදාළ කොරෝනා අවදානම් කලාප වෙත ගොස් ඇතිද යන්න දැනුම් දිය යුතු බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති Steven Miles පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now