SKIP TO MAIN CONTENT

දඹුලු විහාරය තාවකාලිකව වසා දමයි.

Rangiri Dambulla temple temporarily closed.
Source: Daily News

1 min read

Published

Updated

Source: Daily News



Skip to article content

ඵෙතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමටත් එම ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු වහාම ආරම්භ කිරීමටත් පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය ඊයේ(10/07)  තීරණය කර තිබේ.

ඒ අනුව දඹුලු ලෙන් විහාර සංරක්ෂණය නැවත දැනුම්දෙන තුරු දෙස් විදෙස් සංචාරකයින්ට වසා තැබීමට ද පුරා විද්‍යා උපදේශක මණ්ඩලය තීන්දු කර ඇත.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ රැස්වූ පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය මෙම තීන්දුව ගෙන තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now