SKIP TO MAIN CONTENT

එජාප නායකත්වයෙන් රනිල් ඉල්ලා අස්වෙයි

Ranil Wickramasinghe
Ranil Wickramasinghe - President of Sri Lanka Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව මාධ්‍ය වෙත පවසා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, දයා ගමගේ හා රවී කරුණානායක යන පුද්ගලයින් ගේ නම් යෝජනා වී ඇති බව ද වාර්තා වේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now