SKIP TO MAIN CONTENT

ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් දිවුරුම් දෙයි

Ranil was sworn in as 8th Executive President
Ranil was sworn in as 8th Executive President Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (ජූලි 21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කෙරිණි.

සය වරක් අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන්නේ ප්‍රථම වතාවටය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now