SKIP TO MAIN CONTENT

රවීගෙන් අතිරේක සොලිසිටර් ජනරාල්ට අභියෝගයක්.

Ravi urges action against ASG Kodagoda
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඊයේ (07/11) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාට අභියෝගයක් කළේය.

අනිකා විජේසුරිය මහත්මියට තර්ජනය කළ බව කියන ශනිල් නෙත්ති කුමාර නැමැති පුද්ගලයා තමාගේ ඥාතියකු නොවන බවත්, ඔහු ඥාතියකු බව අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවෙත්  රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එසේ ඔප්පුකිරීමට නොහැකි වුවහොත් අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා බැදුම්කර කොමිසමින් සමාව ගතයුතු බවද රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියේය.

 Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now