SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු නව ඩොලර් 10 මුදල් නෝට්ටුවේ නිර්මාණ සැලැස්ම එළි දකී.

new $10 note
Source: RBA

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු නව ඩොලර් 10 මුදල් නෝට්ටුවේ නිර්මාණ සැලැස්ම අද (17/02) ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් එළි දක්වන ලදී.

පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කළ නව ඩොලර් 5 නෝට්ටුව සතු විශේෂාංග මෙම නව ඩොලර් 10 නෝට්ටුවේද ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ ඩොලර් 10 මුදල් නෝට්ටුව ප්‍රථම වරට එළිදැක්වූයේ 1966 පෙබරවාරි 14 දින වන අතර මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ ඩොලර් 10 නෝට්ටු මිලියන 120 ක් පමණ සැරිසරන බවද වාර්තා වේ.

මෙම නව ඩොලර් 10 මුදල් නෝට්ටුව එළඹෙන සැප්තැම්බර් මාසයේදී  මහජනතාව වෙත පත් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now