SKIP TO MAIN CONTENT

ශීග්‍ර පැතිරීමක් ඇති නව කොරෝනා ප්‍රභේදයට Pfizer එන්නත සාර්ථක බව පර්යේෂකයින් පවසයි

vaccine, Pfizer, COVID-19, Philippines, Christmas
Source: ARIANA DREHSLER/AFP via Getty Images

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

ඉතා ශීග්‍ර ලෙස පැතිරීමේ අවදානමක් පවතින බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකානු නව කොරෝනා වෛරස ප්‍රබේධයෙන් ආරක්ෂා වීම සඳහා Pfizer එන්නත සාර්ථක ප්‍රතිපල ලබාදෙන බවට පර්යේෂකයින් පවසයි. එන්නත පර්යේෂණ සිදු කල Pfizer සමාගමේ සහ University of Texas හි පර්යේෂකයින් මේ බව හෙළිකොට තිබේ.

මෙම නව කොරෝනා වෛරස ප්‍රබේධය තුල විකෘතිතා පවතින නමුත් මේ සඳහා ශීග්‍රයෙන් ව්‍යාප්ත වීම හැකියාව පවතී.

මේ සම්බන්ධයෙන් අදග්හස් දක්වමින් විවිධ බෝවන රෝග පිළිබඳවිශේෂඥ වෛද්‍ය Anthony Fauci සඳහන් කරන්නේ වෛරසයේ පවතින විකෘතිතා වලට එරෙහිව විසඳුම් සෙවීමේදී serum (සේරා) හෝ රුධිර සාම්පල ඉතා වැදගත් වන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now