Richmond Tigers සහ Adeliade Crows 2017 AFL අවසන් මහා තරගයට.

in AFL Finals 2017.

Source: AFL

2017 AFL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට Richmond Tigers සහ Adeliade Crows කණ්ඩායම් සති අන්තයේදී සමත් විය.

Adeliade Crows කණ්ඩායම  Geelong Cats කණ්ඩායම පරාජයට පත් කරමින් මෙලෙස AFL අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ වසර 19 කට පසු වීම විශේෂ සිදුවීමක්.

පසුගිය සෙනසුරාදා (23/09) GWS Giants කණ්ඩායම පරාජයට පත් කල  Richmond Tigers කණ්ඩායම මෙවර AFL අවසන් තරගයට සුදුසුකම් ලබන්නට සමත් වූ අනෙක් කණ්ඩායම වූ අතර ඔවුන් AFL අවසන් මහා තරගයකට සුදුසකම් ලැබුවේ වසර 35කට පසුව වීම අනෙක් සුවිශේෂී කරුණ වෙයි.

2017 AFL අවසන් මහා තරගය සැප්තැම්බර් මස 30 වන දින මෙල්බන් නුවර MCG ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now