SKIP TO MAIN CONTENT

සිඩ්නි හරහා දැවැන්ත කුණාටු අවදානමක්

New South Wales experiences a heavy downpour with dangerous weather predicted over the weekend.
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

සිඩ්නි නුවර සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මධ්‍යම සහ බටහිර කොටසේ ඇතැම් කලාප වලට ගිගුරුම් සහිත වැසි අනතුරු ඇඟවීම් නිකුත් කරන බව කාලගුණ කාර්යාංශය නිවේදනය කොට සිටී.

සිඩ්නි හරහා දැවැන්ත කුණාටු අවදානමක් ගමන් කරමින් පවතින අතර කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවන්නේ දැඩි සුළං හා විශාල හිම කැට සහිත වර්ෂා ඇතිවීමේ අවධානමක් පවතින බවයි. මෙම අවධානම ඉලවරා, හන්ටර් සහ Central Tablelands යන ප්‍රදේශවලට ද බලපාන බව කාලගුණ කාර්යාංශය වැඩිදුරටත් පවසා සිටී.

මෝටර් රථ, ගස් සහිත ස්ථාන වල නැවතීමෙන් වලකින ලෙසටද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත හදිසි සේවය මහජනතාවට දැනුම් දී සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now