SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව - ඉන්දියාව මහා මාර්ගයකින් යා කිරීමට සැරසෙයි?

Sri Lanka Politics
Source: Twitter

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Twitter



Skip to article content

ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කරමින් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව ඉන්දියාවේ මහාමාර්ග හා නාවික කටයුතු පිළිබඳ ඇමති නිතින් ගද්කාරී මහතා තම නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් මගින් ප්‍රකාශ කර තිබේ.

 “ ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව නවදිල්ලියේදී හමුවී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මාර්ගය ගැන සාකච්ඡා කළා” යැයි ගද්කාරි මහතාගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරු තවමත් අනාවරණය වී නොමැත.

Sri Lanka Politics
Source: Twitter

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now