SKIP TO MAIN CONTENT

IS සංවිධානයේ නායකයා රුසියානු ගුවන් ප්‍රහාරවලින් මිය ගිය බවට 100% ක්ම තහවුරු වී නොමැති බව රුසියාව පවසයි.

World Politics
Leader of the Islamic State group, Abu Bakr al-Baghdadi, delivering a sermon at a mosque in Iraq during his first public appearance. Source: Militant video

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

රුසියානු ගුවන් හමුදාව විසින් සිරියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් IS සංවිධානයේ නායක Abu Bakr al-Baghdadi මියගොස් ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ  (16/06) නිවේදනය කළද එය 100% ක්ම තහවුරු කරගෙන නොමැති බවට පසුව රුසියානු විදේශ ලේකම් Sergey Lavrov පවසා තිබේ. 

ඊයේ දිනයේ මුල් භාගයේදී IS සංවිධානයේ නායකයා  රුසියානු  ගුවන් ප්‍රහාරවලින් මැයි 28 වැනි දා මිය ගිය බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය.

එනමුත් ඒ සම්බන්ධව මේ වන විට විවිධ මාධ්‍යන් ඔස්සේ 100% ක්ම තහවුරු කරගනිමින්  සිටින බව රුසියානු විදේශ අමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now