SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනතට අද දිනය තුළ පාර්ලිමේන්තුවේ පූර්ණ අනුමැතිය හිමිවන ලකුණු.

Same Sex Marriage
Source: Getty Images

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා අද (07/12) දිනය තුළ පාර්ලිමේන්තුවේ පූර්ණ අනුමැතිය හිමිවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව වාර්තා වේ.

මෙම කරුණ පිළිබඳ පවතින විවාදය ඊයේ අවසන් වීමට තිබු නමුත් එය අද දක්වා දීර්ඝ කර තිබේ.

මේ දක්වා මන්ත්‍රීවරුන් 120  දෙනෙකු  සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවේ අදහස් දක්වා තිබේ.

ඒ අනුව මෙම පනත සම්මත වීමට පෙර ඊට පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් හට සංශෝධන ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇති බව ද වාර්තා වේ.

මේ සම්බන්ධ පාර්ලිමේන්තුවේ සිදු කෙරුණු සියලු කතාවන් ඉතා හැඟුම්බර ඒවා වීමද විශේෂත්වයකි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now