Share
සමලිංගික විවාහ පනත නීතියක් බවට පත්වෙයි
සමලිංගික විවාහ නීතිගත කිරීමේ පනත ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුල ඊයේ දිනයේ සම්මත වූ අතර, ඒ අනුව දල වශයෙන් එළබෙන මාසයේ සිට සමලිංගික විවාහ ඔස්ට්‍රේලියාව තුල සිදු කිරීමට හැකි නීතිමය පසුබිම සකස් වනු ඇති බව සදහන්. ඊයේ දිනයේ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව විසින් අනුමත කල පනත් කෙටුම්පත සදහා අද දිනයේ අග්‍රාණ්ඩුකාර තුමා අත්සන් තැබූ අතර, දැන් එය නීතියක් බවට පත්ව තිබේ.

Published
By Sanjaya Dissanayake
Source: SBS
Skip to article content
Share this with family and friends
