SBS ගුවන් විදුලි සේවා වැඩසටහන් පිලිබඳ මහජන මත විමසීමට ඔබටත් සහභාගී විය හැකියි...

SBS Sinhalese

SBS Sinhalese Source: SBS

SBS ගුවන් විදුලි සේවා වැඩසටහන් සමාලෝචනය වෙනුවෙන් මහජන මත විමසීම දැන් ආරම්භ වී ඇත. මෙහිදී SBS ගුවන් විදුලිය විසින් එහි ශ්‍රාවකයින් වෙතින් වැඩසටහන් පිලිබඳ අදහස් විමසීමක් සිදු කරනු ලබයි.

SBS සිංහල" වැඩසටහන පිළිබඳවද ඔබගේ අදහස් මෙයට එක් කළ හැකියි. ඒ සඳහා www.sbs.com.au/consultation යන වෙබ් ලිපිනය වෙත ගොස් " CLICK HERE TO SUBMIT YOUR FEEDBACK” යන කොටස මත click කර ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව ඇත.

SBS community consultation - feedback
SBS community consultation - feedback Source: SBS

මේ පිළිබඳ ඔබට වැඩි දුර කරුණු දැනගැනීමට අවශ්‍ය මාධ්‍ය නිවේදනයක් ද සිංහල භාෂාවෙන් එහි ඇතුළත් කර ඇත.

If you wish further information in Sinhalese, you can view the Sinhalese Press Release which included in the same page
If you wish further information in Sinhalese, you can view the Sinhalese Press Release which included in the same page Source: SBS

 

ඔබගේ මත විමසුම් දෙසැම්බර් 11 වන දින දක්වා භාරගනු ලැබේ.

SBS Sinhalese
SBS Sinhalese Source: SBS


1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now