සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම ජාතික සිංහල නාලිකාව, SBS සිංහල සේවය අහන්නේ කොහොමද?

SBS සිංහල සේවයට සවන් දෙන්නේ කොහොමද?

SBS Sinhla Radio Studios 02.png

Credit: SBS

SBS මාධ්‍ය ජාලය යනු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අයත් මාධ්‍ය ජාලයක්.

SBS සිංහල සේවය SBS මාධ්‍ය ජාලය යටතේ ක්‍රියාත්මක වන භාෂා 68 කින් යුත් සේවා අතර එක් ප්‍රධාන සේවාවක්.

SBS සිංහල සේවය විකාශය වන දින - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා

විකාශය වන වේලාව - පෙරවරු 11 සිට 12 තෙක

SBS Sinhala monthly panel discussion on January 2023
SBS Sinhala monthly panel discussion -"Vinivida" on January 2023. Dilrukshi Wijesuriya with Dhanika Nanayakkaara, and Asanka Liyanage from Hampton Park Sinhala language school in the SBS radio studios.

ගුවන් විදුලියෙන් SBS සිංහල සේවය අහන්නේ කොහොමද?

එක් එක් ප්‍රාන්තවලට අදාළ FM මීටර ඔස්සේ SBS සිංහල සේවය ඔබට ඇසීමට පුළුවන්.

93.1fm – වික්ටෝරියා ප්‍රාන්තය

97.7fm – නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

96.9fm – බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

106.3fm – දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

93.3fm – ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

105.5fm – Australian Capital Territory

SBS Studio
SBS Studio Source: SBS

SBS සිංහල සේවය Online අහන්නේ කොහොමද?

සජීවීව සහ පසුව අපගේ වෙබ් අඩවිය හරහා පුළුවන් - www.sbs.com.au/sinhala

නිතර ඇසීමට අමතක නොකර URL එක Bookmark කරගන්න.

SBS SInhala Live Listening Screen shot.png
Credit: SBS Sinhala

ඔබගේ TV එකෙනුත් SBS සිංහල සේවය අහන්න පුළුවන්

Channel 38 සුසර කරන්න (ඩිජිටල් රේඩියෝ)

SBS Radio App
Download the SBS Radio app Source: SBS

SBS Audio App ඔස්සේත් SBS සිංහල සේවය අහන්න පුළුවන්

App Store හෝ Google Play වෙතින් SBS Audio App නොමිලයේ Download කරගත හැකියි.

App එකෙන් ගුවන් විදුලි වැඩසටහන සජීවීව අහන්නත් Podcast අහන්නත් පුළුවන්.

SBS සිංහල සේවය Facebook වෙතිනුත්

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/SBSSinhala

SBS සිංහල Facebook පිටුවට Like කරන්න.

SBS සිංහල සේවය ගෙන එන සියලුම විශේෂාංග SBS සිංහල Facebook පිටුව හරහාත් අහන්න පුළුවන්.

SBS Sinhala Facebook.JPG
Credit: Niluka Jayasundera

SBS සිංහල සේවයේ විශේෂාංග Podcasts හරහාත්

Apple Podcasts, Google Podcasts, Spotify වැනි සියලුම Podcasts හරහා ද SBS සිංහල සේවය ගෙන එන සියලුම විශේෂාංග සවන් දිය හැකියි.


2 min read

Published

Updated

By SBS Radio

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now