SKIP TO MAIN CONTENT

මෙන්න ඔබටත් SBS ගුවන් විදුලියේ සිංහල වැඩසටහන සදහා නව ඩිජිටල් නිෂ්පාදකවරයෙකු වීම සදහා අවස්තාවක් !!

SBS
Source: SBS

1 min read

Published

Updated

By SBS Sinhala

Source: SBS Sinhala



Skip to article content

සිංහල භාෂා වැඩසටහනේ දිනෙන් දින වැඩි වන ශ්‍රාවක අවශ්‍යතා සදහා විධායක නිෂ්පාදිකා  හා නිෂ්පාදක කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට ඔබට මෙහිදී අවස්තාව ලැබේ.

සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකම හොඳින් හැසිරවිය හැකි , ජනමාධ්‍ය හා වැඩසටහන් ඉදරිපත් කිරීමේ පසුබිමක් සහිත නම් වඩාත් සුදුසුයි. වැඩසටහනේ ඩිජිටල් මාධ්‍ය නිෂ්පාදන වන වාර්තා, චායාරුප, වීඩියෝ , සමාජ වෙබ් වාර්තා හා ශ්‍රාවක ඩිජිටල් මත විමසීම් නිෂ්පාදනය හා පාලනය කිරීමට ඔබට මෙහිදී අවස්තාව ලැබේ. ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංස්කරණ මෘදුකාංග භාවිතය හා Photoshop භාවිතය කිරීමේ හැකියාව තිබිය යුතුයි.

 

සිංහල ප්‍රජාව තුල ප්‍රචලිත වන වාර්තා හඳුනා ගැනීමටත් ඩිජිටල් මාධයෙන් ඉදිරිපත් කිරීමටත් හැකියාව තිබිය යුතුයි.

 

වැඩි විස්තර සදහා SBS careers වෙබ් අඩවිය හෝ විධායක නිෂ්පාදිකාව අමතන්න - Dinesha.Wijesuriya @sbs.com .au

http://careers.sbs.com.au/job-details/query/Sinhalese+Digital+Content+Producer+%28Sydney+or+Melbourne+location%29/in/Sydney/7171426/


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now