SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison විසින් චීන සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුල් වීමට දැමු තහනම තවත් දිගු කරයි

d
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

මේ සෙනසුරාදා නිම වීමට තිබු චීන සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවට ඇතුල් වීමේ තහනම තවත් දින 7කින් දිගු කිරීමට අග්‍රාමාත්‍ය Scott Morrison විසින් තීරණය කොට තිබේ. ජාතික ආරක්ෂාව පිළිබද කමිටු රැස්වීමකින් පසුව අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශයට පත් කළේය.

තවත් රටවල් 58 ක් මෙවන් තහනම් පවත්වා ගෙන යන බවත්, ඒ නිසා සිදුවන ආර්ථික බලපෑම් දැන දැනත් ආරක්ෂාව උදෙසා මෙය සිදු කල බව ඔහු පවසයි

Source: SBS News


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now