SKIP TO MAIN CONTENT

පළමු ධූර කාලය තුලදී වැඩිම විදෙස් ගමන් ප්‍රමාණයක යෙදුනු ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ලෙස ස්කොට් මොරිසන් පත්වෙයි

Scott Morrison
Prime Minister Scott Morrison and wife Jenny board an RAAF aircraft to attend the G20 Source: AAP

1 min read

Published

Updated

By Gamidu Agampodi


Skip to article content

ඔස්ට්‍රේලියාවේ බලයේ සිටි සියළුම අගමැතිවරු අතරින් පළමු ධූර කාලය තුලදී වැඩිම විදෙස් ගමන් ප්‍රමාණයක යෙදුනු අගමැතිවරයා ලෙස වත්මන් අගමැති ස්කොට් මොරිසන් පත් වී තිබෙයි.

SBS News ජාලය විසින් තොරතුරු දැනගැනීමේ නිදහස යටතේ ලබාගත් ලියකියවිලි වලින් හෙළිදරව් වී ඇත්තේ මොරිසන් මහතාගේ විදේශ සංචාර සඳහා ඩොලර් මිලියන 1.3ක් පමණ වැය වී ඇති බවයි.

පසුගිය වසරෙහි අගෝස්තු මාසයේදී මොරිසන් මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩකටයුතු ආරම්භ කිරීමෙන් පසු විදෙස් සංචාර 12කට එක්වී විදෙස් රටවල් 17ක සංචාරයේ යෙදී ඇත.

SBS Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now