SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු සෙනට් සභාවේ නව සභාපති ලෙස Scott Ryan පත් වෙයි.

Scott Ryan elected new president of Senate.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියානු රජයේ හිටපු අමාත්‍යවරයෙකු වූ Scott Ryan ඔස්ට්‍රේලියානු සෙනට් සභාවේ නව සභාපති ලෙස අද (13/11) දිනයේ තේරීපත්විය.

මීට පෙර සෙනට් සභාවේ සභාපති ලෙස කටයුතු කළ Stephen Parry, ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව Scott Ryan සමග ග්‍රීන්ස් පක්ෂයේ Peter Whish-Wilson සෙනට් සභාපති ධුරය සඳහා තරග වැදුනි.

අද පැවති ඡන්ද විමසීමේදී Scott Ryan හට ඡන්ද 53 ක්ද Peter Whish-Wilson හට ඡන්ද 11 ක්ද හිමිවූ අතර ජය ලැබූ Scott Ryan සෙනට් සභාපති ධුරයේ වැඩ බාරගත්තේය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now